Hirunika's x boyfriend Randima Gamage's Wedding 2017

හිරුණිකාගේ පැරණි පෙම්වතා රන්දිමවිවාහ දිවියට (VIDEO)

මින් කලකට ඉහත භාරත ඝාතනය සිදුවූ කාලයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ පෙම්වතා ලෙස කතාබහට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පියසේන ගමගේ පුත් රන්දිම ගමගේ හා ඇය අතර සම්බන්ධය ඉන් කලකට පසු බිඳී යන ලදි. පසුව හිරුණිකා මෝස්තර නිරූපණ ශිල්පියෙකු හා විවාහ වූ අතර රන්දිමද මින් සතියකට පෙර වෙනත් අයෙකු හා විවාහ දිවියට පිවිසුණා. එම උත්සව අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හිටපු ජනපතිනි චන්ද්‍රිකාද හිටපු අගමැති දිමුද ඇතුලු දේශපාලකයින් රැසක් එක්ව සිටියා. නමුත් හිරුණිකා ආවේ නැත.










Comments